ද්විතීය කතාව 30:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එවිට යෙහෝවා දෙවි වෙතට නැවත හැරී+ මා අද කියා දෙන මේ සියලු දේවල් පිළිපැදීමට ඔබ වෑයම් කරයි. ඔබද ඔබේ පුතුන්ද මුළු හදවතින්ම දෙවිගේ හඬට කීකරු වෙන්නත් ඒ සඳහා මුළු ජීවිතයම කැප කරන්නත් පෙලඹෙයි.+ යෙසායා 31:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ඊශ්‍රායෙල්වරුනි, ඔබ මට විරුද්ධව බරපතළ ලෙස පව් කළහුය.+ දැන් පසුතැවී මා වෙතට හැරී එන්න.+ යෙරෙමියා 3:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “කැරලිකාර පුත්‍රයෙනි! මා වෙතට හැරී එන්න.+ මම ඔබේ කැරලිකාර ගතිපැවතුම් වෙනස් කර ඔබව යහමඟට ගන්නෙමි.”+ “යෙහෝවා දෙවියනි, ඔබයි අපේ දෙවි! අපි ඔබ වෙතට නැවත හැරී ආවෙමු.+ හොෂෙයා 14:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “ඊශ්‍රායෙල් සෙනඟෙනි, ඔබේ දෙවි වන යෙහෝවා ළඟට නැවත හැරී එන්න.+ ඔබට මෙවන් විපතක් සිදු වුණේ ඔබේම වැරදි නිසයි.+ යෝවෙල් 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “‘නිරාහාරව සිට+ හඬා වැලපෙන්න.+ මුළු හදින්ම පසුතැවිලි වී මා වෙතට හැරී එන්න’+ කියා යෙහෝවා දෙවි දැන් ඔබෙන් ඉල්ලා සිටියි.
2 එවිට යෙහෝවා දෙවි වෙතට නැවත හැරී+ මා අද කියා දෙන මේ සියලු දේවල් පිළිපැදීමට ඔබ වෑයම් කරයි. ඔබද ඔබේ පුතුන්ද මුළු හදවතින්ම දෙවිගේ හඬට කීකරු වෙන්නත් ඒ සඳහා මුළු ජීවිතයම කැප කරන්නත් පෙලඹෙයි.+
22 “කැරලිකාර පුත්‍රයෙනි! මා වෙතට හැරී එන්න.+ මම ඔබේ කැරලිකාර ගතිපැවතුම් වෙනස් කර ඔබව යහමඟට ගන්නෙමි.”+ “යෙහෝවා දෙවියනි, ඔබයි අපේ දෙවි! අපි ඔබ වෙතට නැවත හැරී ආවෙමු.+
14 “ඊශ්‍රායෙල් සෙනඟෙනි, ඔබේ දෙවි වන යෙහෝවා ළඟට නැවත හැරී එන්න.+ ඔබට මෙවන් විපතක් සිදු වුණේ ඔබේම වැරදි නිසයි.+
12 “‘නිරාහාරව සිට+ හඬා වැලපෙන්න.+ මුළු හදින්ම පසුතැවිලි වී මා වෙතට හැරී එන්න’+ කියා යෙහෝවා දෙවි දැන් ඔබෙන් ඉල්ලා සිටියි.