ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 22:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ගව රැළක් මා වට කර සිටිති.+

      බාෂාන්හි ශක්තිමත් ගවයෝ මා වටා සිටිති.+

  • එසකියෙල් 39:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඔබ බලවතුන්ගේ මස් කන්නහුය.+ එළුවන්, බැටළුවන්,+ තරුණ ගවයන්+ මෙන් සිටින පොළොවේ අධිපතීන්ගේ ලේ බොන්නහුය. ඔවුහු සියලුදෙනා බාෂාන් දේශයේ තර සත්තුය.+

  • හොෂෙයා 4:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඊශ්‍රායෙල්වරුන් දැන් හැසිරෙන්නේ මුරණ්ඩු එළදෙනක මෙනි.+ එසේනම්, ආරක්ෂිත ස්ථානයක සිටින බැටළු පැටවෙකු මෙන් යෙහෝවා දෙවි ඔවුන්ව රැකබලා ගන්නේ කෙසේද?

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න