2 රාජාවලිය 13:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝයහාෂ් රජුට ඉතුරු වූයේ අසරුවන් පනස්දෙනෙකුත් අශ්ව රථ දහයකුත් පාබළ හමුදාවේ භටයන් දසදහසකුත් පමණි.+ මන්ද කමතේ පාගා දමන බොල් මෙන්+ ඔවුන්ව සහමුලින්ම විනාශ කර දැමීමට සිරියාවේ රජ කටයුතු කර තිබිණ.+
7 යෙහෝයහාෂ් රජුට ඉතුරු වූයේ අසරුවන් පනස්දෙනෙකුත් අශ්ව රථ දහයකුත් පාබළ හමුදාවේ භටයන් දසදහසකුත් පමණි.+ මන්ද කමතේ පාගා දමන බොල් මෙන්+ ඔවුන්ව සහමුලින්ම විනාශ කර දැමීමට සිරියාවේ රජ කටයුතු කර තිබිණ.+