-
යෙරෙමියා 23:14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 යෙරුසලමේ අනාගතවක්තෘවරු ඊටත් වඩා වැඩියෙන් පිළිකුල්සහගත ලෙස ක්‍රියා කරන්නෝය.+ අනාචාරයේ යෙදෙන ඔවුහු+ බොරු දේවල් උගන්වති.+ දුෂ්ටයන් තමන්ගේ වැරදි මාර්ගවලින් ඉවත්ව නොයන ලෙස අනාගතවක්තෘවරු ඔවුන්ගේ වැරදි ක්‍රියාවලට තව තවත් රුකුල් දෙති.+ මට ඔවුන් සෑම කෙනෙකුම සොදොම්හි වැසියන් මෙනි.+ යෙරුසලමේ වැසියන් මට ගොමෝරාවේ වැසියන් මෙනි.”+
-