ඔබදියා 11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 විදේශිකයන් පැමිණ ඔබේ සහෝදරයාගේ හමුදාව පරාජය කර ඔවුන්ව රැගෙන ගිය දවසේදී+ ඔබ කිසිවක් නොකර පැත්තකට වී බලා සිටියහුය. නාඳුනන අය නුවර දොරටුව කඩා,+ යෙරුසලමේ වටිනා දේ බෙදාගැනීමට දාදු දැමූ+ විට ඔබත් ඔවුන් සමඟ සිටියහුය.
11 විදේශිකයන් පැමිණ ඔබේ සහෝදරයාගේ හමුදාව පරාජය කර ඔවුන්ව රැගෙන ගිය දවසේදී+ ඔබ කිසිවක් නොකර පැත්තකට වී බලා සිටියහුය. නාඳුනන අය නුවර දොරටුව කඩා,+ යෙරුසලමේ වටිනා දේ බෙදාගැනීමට දාදු දැමූ+ විට ඔබත් ඔවුන් සමඟ සිටියහුය.