යෙසායා 22:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එහෙත් ඔබ එය ගණනකට නොගෙන ගොනුන්වද බැටළුවන්වද මරා මස් කමින්, වයින් බොමින්,+ ‘අපි හෙට මැරෙන නිසා අද කමු, බොමු’ කියමින් ප්‍රීති වන්නහුය.”+
13 එහෙත් ඔබ එය ගණනකට නොගෙන ගොනුන්වද බැටළුවන්වද මරා මස් කමින්, වයින් බොමින්,+ ‘අපි හෙට මැරෙන නිසා අද කමු, බොමු’ කියමින් ප්‍රීති වන්නහුය.”+