විලාප ගී 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවි සතුරෙකු මෙන් ක්‍රියා කරමින්+ ඊශ්‍රායෙල් නටබුන් ගොඩක් බවට පත් කළේය.+ඇගේ බලකොටු සියල්ලද+ පවුරුද විනාශ කර දැමුවේය.+යූදා දියණියගේ ශෝකය වැඩි කළේය. ඇය බොහෝ සෙයින් වැලපුණාය.+
5 යෙහෝවා දෙවි සතුරෙකු මෙන් ක්‍රියා කරමින්+ ඊශ්‍රායෙල් නටබුන් ගොඩක් බවට පත් කළේය.+ඇගේ බලකොටු සියල්ලද+ පවුරුද විනාශ කර දැමුවේය.+යූදා දියණියගේ ශෝකය වැඩි කළේය. ඇය බොහෝ සෙයින් වැලපුණාය.+