2 ලේකම් 28:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒදොම්වරු නැවතත්+ යූදා දේශයට පැමිණ එහි වැසියන්ට පහර දී ඔවුන්ගෙන් සමහරෙකුව වහල්කමට රැගෙන ගියෝය. ඔබදියා 10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබේ සහෝදරයා වූ යාකොබ්ට ඔබ කළ නපුරුකම් නිසා+ මම ඔබව නින්දාවට පත් කර+ ඔබව සහමුලින්ම විනාශ කර දමන්නෙමි.+
10 ඔබේ සහෝදරයා වූ යාකොබ්ට ඔබ කළ නපුරුකම් නිසා+ මම ඔබව නින්දාවට පත් කර+ ඔබව සහමුලින්ම විනාශ කර දමන්නෙමි.+