ගීතාවලිය 18:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මාගේ විපතේදී මම දිගටම යෙහෝවා දෙවිට හඬගැසුවෙමි.උපකාරය පතා මාගේ දෙවිට මම හඬමින් දිගටම කන්නලව් කළෙමි.+තම මාලිගාවේ සිටි ඔහුට මාගේ හඬ ඇසිණ.+මා කළ මොරගැසීම ඔහුගේ දෙසවනට වැටිණ.+ ගීතාවලිය 34:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 පීඩිතව සිටින මම දෙවිට හඬගැසුවෙමි. එවිට යෙහෝවා දෙවි මට සවන් දුන්නේය.+මාගේ සියලු කරදරවලින් ඔහු මාව ගලවාගත්තේය.+
6 මාගේ විපතේදී මම දිගටම යෙහෝවා දෙවිට හඬගැසුවෙමි.උපකාරය පතා මාගේ දෙවිට මම හඬමින් දිගටම කන්නලව් කළෙමි.+තම මාලිගාවේ සිටි ඔහුට මාගේ හඬ ඇසිණ.+මා කළ මොරගැසීම ඔහුගේ දෙසවනට වැටිණ.+
6 පීඩිතව සිටින මම දෙවිට හඬගැසුවෙමි. එවිට යෙහෝවා දෙවි මට සවන් දුන්නේය.+මාගේ සියලු කරදරවලින් ඔහු මාව ගලවාගත්තේය.+