ගීතාවලිය 90:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පටන්ගැන්මක්වත් අවසානයක්වත් ඔබට නැත.+කඳු බිහි වන්නත්+ පොළොව+ හා එහි ඇති සියල්ල+ සාදන්නත්* කලින් ඔබ සිටියෙහිය. ගීතාවලිය 93:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබේ සිංහාසනය පුරාණයේ සිට ස්ථිරව පිහිටුවා ඇත.+අනාදිමත් කාලයක සිට පැවතෙන ඔබ සදාතනිකය.+ එළිදරව් 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “ඇල්ෆා හා ඔමේගා+ වන්නේ මමය. සිටින්නාවූ, සිටියාවූ මතු පැමිණෙන්නාවූ+ සියලු බලැති තැනැත්තා+ මමය.”
2 පටන්ගැන්මක්වත් අවසානයක්වත් ඔබට නැත.+කඳු බිහි වන්නත්+ පොළොව+ හා එහි ඇති සියල්ල+ සාදන්නත්* කලින් ඔබ සිටියෙහිය.
8 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “ඇල්ෆා හා ඔමේගා+ වන්නේ මමය. සිටින්නාවූ, සිටියාවූ මතු පැමිණෙන්නාවූ+ සියලු බලැති තැනැත්තා+ මමය.”