උත්පත්ති 17:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ආබ්‍රම්ට වයස අවුරුදු අනූනවයක් වූ විට යෙහෝවා දෙවි ඔහුට දර්ශනය වී මෙසේ කීවේය.+ “මා සියලු බලැති දෙවිය.+ මගේ කැමැත්තට එකඟව ජීවත් වෙමින් ඔබ නිදොස් කෙනෙකු බව ඔප්පු කර පෙන්වන්න.+ නික්මයාම 6:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මම ආබ්‍රහම්ටද+ ඊසාක්ටද+ යාකොබ්ටද+ සියලු බලැති දෙවි ලෙස+ ප්‍රකාශ වුණෙමි. නමුත් යෙහෝවා යන නමින්+ මම ඔවුන්ට මාව හඳුන්වා නොදුන්නෙමි.*+
17 ආබ්‍රම්ට වයස අවුරුදු අනූනවයක් වූ විට යෙහෝවා දෙවි ඔහුට දර්ශනය වී මෙසේ කීවේය.+ “මා සියලු බලැති දෙවිය.+ මගේ කැමැත්තට එකඟව ජීවත් වෙමින් ඔබ නිදොස් කෙනෙකු බව ඔප්පු කර පෙන්වන්න.+
3 මම ආබ්‍රහම්ටද+ ඊසාක්ටද+ යාකොබ්ටද+ සියලු බලැති දෙවි ලෙස+ ප්‍රකාශ වුණෙමි. නමුත් යෙහෝවා යන නමින්+ මම ඔවුන්ට මාව හඳුන්වා නොදුන්නෙමි.*+