නික්මයාම 10:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එමෙන්ම ඊජිප්තුවරුන් ඉදිරියේ මේ සියලු ලකුණු සිදු කරමින් ඔවුන් පිටට කොතරම් දරුණු පීඩා ගෙනාවාද කියා ඔබ ඔබේ පුත්‍රයන්ට හා ඔබේ පුත්‍රයන්ගේ පුත්‍රයන්ට කියා දෙන පිණිසය.+ මේ සියලු දේ දකින ඔබ, මා යෙහෝවා දෙවි බව අනිවාර්යයෙන්ම දැනගනු ඇත.”+ ගීතාවලිය 83:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝවා නම් වූ ඔබ පමණක්+මුළු පොළොවටම+ මහෝත්තම දෙවි බව+ සියල්ලන්ට දැනගැනීමට සලස්වන්න.+ ලූක් 11:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “යාච්ඤා කරන විට+ මෙසේ කියන්න. ‘පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා!*+ ඔබගේ රාජ්‍යය පැමිණේවා!+ යොහන් 12:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 පියාණෙනි, ඔබගේ නාමය ගෞරවයට පත් කරන්න!” එවිට ස්වර්ගයෙන් හඬක්+ ඇවිත්, “මම එය ගෞරවයට පත් කළෙමි. නැවතත් එය ගෞරවයට පත් කරන්නෙමි”+ කියා කීවේය. ක්‍රියා 15:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මීට කලින් සිමියොන්+ අපට හොඳින් පැහැදිලි කළේ වෙනත් ජාතීන්වල මිනිසුන්ව තෝරාගැනීමට දෙවි මුල් වතාවට පියවර ගත් ආකාරයයි. දෙවි එසේ කළේ තම නාමය දැරීමට සෙනඟක් ඔවුන් අතරින්ද තෝරාගැනීමටයි.+ එළිදරව් 15:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුහු දෙවිගේ දාසයා වූ මෝසෙස්ගේ ගීතයද+ බැටළු පැටවාගේ ගීතයද+ ගයමින් මෙසේ කීවෝය. “සියලු බලැති තැනැත්තා+ වන යෙහෝවා දෙවියනි, ඔබේ ක්‍රියා කොතරම් ශ්‍රේෂ්ඨද! කොතරම් විස්මයජනකද!+ සදාකාල රජ්ජුරුවනි, ඔබ කරන සෑම දෙයක්ම ධර්මිෂ්ඨය,+ විශ්වාසවන්තය.+
2 එමෙන්ම ඊජිප්තුවරුන් ඉදිරියේ මේ සියලු ලකුණු සිදු කරමින් ඔවුන් පිටට කොතරම් දරුණු පීඩා ගෙනාවාද කියා ඔබ ඔබේ පුත්‍රයන්ට හා ඔබේ පුත්‍රයන්ගේ පුත්‍රයන්ට කියා දෙන පිණිසය.+ මේ සියලු දේ දකින ඔබ, මා යෙහෝවා දෙවි බව අනිවාර්යයෙන්ම දැනගනු ඇත.”+
2 ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “යාච්ඤා කරන විට+ මෙසේ කියන්න. ‘පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා!*+ ඔබගේ රාජ්‍යය පැමිණේවා!+
28 පියාණෙනි, ඔබගේ නාමය ගෞරවයට පත් කරන්න!” එවිට ස්වර්ගයෙන් හඬක්+ ඇවිත්, “මම එය ගෞරවයට පත් කළෙමි. නැවතත් එය ගෞරවයට පත් කරන්නෙමි”+ කියා කීවේය.
14 මීට කලින් සිමියොන්+ අපට හොඳින් පැහැදිලි කළේ වෙනත් ජාතීන්වල මිනිසුන්ව තෝරාගැනීමට දෙවි මුල් වතාවට පියවර ගත් ආකාරයයි. දෙවි එසේ කළේ තම නාමය දැරීමට සෙනඟක් ඔවුන් අතරින්ද තෝරාගැනීමටයි.+
3 ඔවුහු දෙවිගේ දාසයා වූ මෝසෙස්ගේ ගීතයද+ බැටළු පැටවාගේ ගීතයද+ ගයමින් මෙසේ කීවෝය. “සියලු බලැති තැනැත්තා+ වන යෙහෝවා දෙවියනි, ඔබේ ක්‍රියා කොතරම් ශ්‍රේෂ්ඨද! කොතරම් විස්මයජනකද!+ සදාකාල රජ්ජුරුවනි, ඔබ කරන සෑම දෙයක්ම ධර්මිෂ්ඨය,+ විශ්වාසවන්තය.+