එස්රා 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 පර්සියාවේ රජු වූ සයිරස් එම භාණ්ඩ නැවත භාර දීමේ වගකීම පැවරුවේ භාණ්ඩාගාරික මිත්රෙදාත්ටය. ඔහු ඒවා ගණන් කර, යූදා ගෝත්‍රයේ ප්‍රධානියෙකු වූ+ ෂෙෂ්බෂර්ට*+ භාර දුන්නේය.
8 පර්සියාවේ රජු වූ සයිරස් එම භාණ්ඩ නැවත භාර දීමේ වගකීම පැවරුවේ භාණ්ඩාගාරික මිත්රෙදාත්ටය. ඔහු ඒවා ගණන් කර, යූදා ගෝත්‍රයේ ප්‍රධානියෙකු වූ+ ෂෙෂ්බෂර්ට*+ භාර දුන්නේය.