යෙරෙමියා 14:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ජාතීන් නමස්කාර කරන බොරු දෙවිවරුන් අතරේ+ වර්ෂාව ගෙන ඒමට හැකි කෙනෙකු සිටිනවාද? නැත්නම් මහා වර්ෂාවක් ගෙන ඒමට අහසට පුළුවන්ද?+ යෙහෝවා දෙවියනි, මේ සියල්ල කළ හැකි එකම තැනැත්තා ඔබයි.+ ඔබට මේ සියල්ල කළ හැකි නිසා අපි ඔබ කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින්නෙමු.+ යාකොබ් 5:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔහු නැවතත් යාච්ඤා කළ විට අහසින් වැසි වැස භූමියෙන් පල හටගත්තේය.+
22 ජාතීන් නමස්කාර කරන බොරු දෙවිවරුන් අතරේ+ වර්ෂාව ගෙන ඒමට හැකි කෙනෙකු සිටිනවාද? නැත්නම් මහා වර්ෂාවක් ගෙන ඒමට අහසට පුළුවන්ද?+ යෙහෝවා දෙවියනි, මේ සියල්ල කළ හැකි එකම තැනැත්තා ඔබයි.+ ඔබට මේ සියල්ල කළ හැකි නිසා අපි ඔබ කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින්නෙමු.+