ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 25:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 යාකොබ් ඒසව්ට රොටිද ධාන්‍ය ව්‍යංජනයද දුන්නේය. ඔහු කා බී+ අවසන් වූ පසු එතැනින් පිටත්ව ගියේය. මෙසේ, ඒසව් තම කුලුඳුල්කම සුළු කොට තැකුවේය.+

  • උත්පත්ති 27:41
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 41 තමාගේ පියා යාකොබ්ට කළ ආශීර්වාදය නිසා ඒසව් යාකොබ් සමඟ වෛර බැඳගත්තේය.+ ඒසව් තම සිතින්+ මෙසේ කියාගත්තේය. “මගේ තාත්තා ගැන වැලපෙන කාලය දැන් අත ළඟයි.+ ඊටපස්සේ මම මගේ සහෝදරයා වන යාකොබ්ව මරා දමනවා.”+

  • හෙබ්‍රෙව් 12:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 එලෙසම වේශ්‍යාකමේ* යෙදෙන කිසිවෙකුවත් කුලුඳුලා වශයෙන් තමාට හිමි අයිතිවාසිකම් එක කෑම වේලක් වෙනුවෙන් අහිමි කරගත්+ ඒසව්+ හා සමානව පරිශුද්ධ දේවල් අගය නොකරන කිසිවෙකුවත් ඔබ අතරේ නොසිටීම සඳහාය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න