මතෙව් 24:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 අකුණු ගසද්දී+ එම විදුලි සැරය නැඟෙනහිර දෙසින් නික්ම ඇවිත් බස්නාහිර දක්වා ආලෝකය විහිදුවන ආකාරය ඔබ දැක ඇති. මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයෙත්* එලෙසම වෙයි.+ මතෙව් 24:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයේ*+ සිදු වන දේවල් නෝවාගේ කාලයේ+ සිදුවීම්වලට සමානයි. මතෙව් 24:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යන තුරු ඔවුන් සිදු වන දේ ගැන කිසි තැකීමක් කළේ නැහැ.+ මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයද* ඒ හා සමානයි.
27 අකුණු ගසද්දී+ එම විදුලි සැරය නැඟෙනහිර දෙසින් නික්ම ඇවිත් බස්නාහිර දක්වා ආලෝකය විහිදුවන ආකාරය ඔබ දැක ඇති. මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයෙත්* එලෙසම වෙයි.+
39 ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යන තුරු ඔවුන් සිදු වන දේ ගැන කිසි තැකීමක් කළේ නැහැ.+ මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයද* ඒ හා සමානයි.