මාක් 14:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එය ඇසූ නායක පූජකයෝ මහත් සතුටකින් ඔහුට රිදී මුදල් දෙන්න පොරොන්දු වූහ.+ එතැන් පටන් යූදස් ඔහුව පාවා දීමට සුදුසු අවස්ථාවක් හා ක්‍රමයක් සොයමින් සිටියේය.+ ලූක් 22:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහු තමාට ලබා දෙන මුදලට එකඟ වී සෙනඟ නැති වේලාවක යේසුස්ව ඔවුන් අතට පාවා දීමට සුදුසු අවස්ථාවක් පැමිණෙන තෙක් බලා සිටියේය.+
11 එය ඇසූ නායක පූජකයෝ මහත් සතුටකින් ඔහුට රිදී මුදල් දෙන්න පොරොන්දු වූහ.+ එතැන් පටන් යූදස් ඔහුව පාවා දීමට සුදුසු අවස්ථාවක් හා ක්‍රමයක් සොයමින් සිටියේය.+
6 ඔහු තමාට ලබා දෙන මුදලට එකඟ වී සෙනඟ නැති වේලාවක යේසුස්ව ඔවුන් අතට පාවා දීමට සුදුසු අවස්ථාවක් පැමිණෙන තෙක් බලා සිටියේය.+