මතෙව් 26:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔහු එතැන් පටන් යේසුස්ව පාවා දීමට සුදුසු අවස්ථාවක් එන තුරු බලා සිටියේය.+ මාක් 14:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එය ඇසූ නායක පූජකයෝ මහත් සතුටකින් ඔහුට රිදී මුදල් දෙන්න පොරොන්දු වූහ.+ එතැන් පටන් යූදස් ඔහුව පාවා දීමට සුදුසු අවස්ථාවක් හා ක්‍රමයක් සොයමින් සිටියේය.+
11 එය ඇසූ නායක පූජකයෝ මහත් සතුටකින් ඔහුට රිදී මුදල් දෙන්න පොරොන්දු වූහ.+ එතැන් පටන් යූදස් ඔහුව පාවා දීමට සුදුසු අවස්ථාවක් හා ක්‍රමයක් සොයමින් සිටියේය.+