ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලූක් 22:47
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 47 ඔහු ඔවුන් සමඟ කතා කරමින් සිටියදීම පිරිසක් ඔවුන් ළඟට ආවෝය. ඔවුන් ඉදිරියෙන්ම පැමිණියේ දොළොස්දෙනාගෙන් එක් කෙනෙක් වූ යූදස්ය.+ ඔහු යේසුස් ළඟට ඇවිත් යේසුස්ව සිඹගත්තේය.+

  • යොහන් 18:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එහෙයින් යූදස්, හේවා පිරිසක්ද නායක පූජකයන්ගේ සහ පරිසිවරුන්ගේ නිලධාරීන්ද සමඟ එම ස්ථානයට ගියේය. ඔවුන් එම ස්ථානයට පැමිණියේ පන්දම්, පහන් හා ආයුධ රැගෙනය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න