ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මාක් 14:47
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 47 නමුත් එතැන සිටගෙන සිටි කෙනෙක් තම කඩුව ඉවතට ගෙන උත්තම පූජකයාගේ දාසයාට පහර දුන්නේය. එවිට ඒ දාසයාගේ කන කැපී ගියේය.+

  • ලූක් 22:50
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 50 ඒ සමඟම ඔවුන් අතරේ සිටි කෙනෙක් උත්තම පූජකයාගේ දාසයාට කඩුවෙන් පහර දුන්නේය. එවිට ඒ දාසයාගේ දකුණු කන කැපී ගියේය.+

  • යොහන් 18:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එවිට කඩුවක් බැඳගෙන සිටි සීමොන් පේතෘස් එය පිටතට ඇද, උත්තම පූජකයාගේ දාසයාට පහර දුන්නේය. ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ දකුණු කන කැපී ගියේය.+ ඒ දාසයාගේ නම මැල්කස්ය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න