මතෙව් 26:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 යේසුස් සමඟ සිටි අයගෙන් එක් කෙනෙක් තම කඩුව ඉවතට ගෙන උත්තම පූජකයාගේ දාසයාට පහර දුන්නේය. එයින් ඒ දාසයාගේ කන කැපී ගියේය.+ මාක් 14:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 නමුත් එතැන සිටගෙන සිටි කෙනෙක් තම කඩුව ඉවතට ගෙන උත්තම පූජකයාගේ දාසයාට පහර දුන්නේය. එවිට ඒ දාසයාගේ කන කැපී ගියේය.+ යොහන් 18:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එවිට කඩුවක් බැඳගෙන සිටි සීමොන් පේතෘස් එය පිටතට ඇද, උත්තම පූජකයාගේ දාසයාට පහර දුන්නේය. ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ දකුණු කන කැපී ගියේය.+ ඒ දාසයාගේ නම මැල්කස්ය.
51 යේසුස් සමඟ සිටි අයගෙන් එක් කෙනෙක් තම කඩුව ඉවතට ගෙන උත්තම පූජකයාගේ දාසයාට පහර දුන්නේය. එයින් ඒ දාසයාගේ කන කැපී ගියේය.+
47 නමුත් එතැන සිටගෙන සිටි කෙනෙක් තම කඩුව ඉවතට ගෙන උත්තම පූජකයාගේ දාසයාට පහර දුන්නේය. එවිට ඒ දාසයාගේ කන කැපී ගියේය.+
10 එවිට කඩුවක් බැඳගෙන සිටි සීමොන් පේතෘස් එය පිටතට ඇද, උත්තම පූජකයාගේ දාසයාට පහර දුන්නේය. ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ දකුණු කන කැපී ගියේය.+ ඒ දාසයාගේ නම මැල්කස්ය.