නික්මයාම 26:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 “නිල් පැහැති නූල්, රත්නිල් පැහැගැන්වූ ලොම්, තද රතු පැහැති නූල් හා සිහින්ව කටින ලද ලිනන් නූල් යොදාගෙන තිර රෙද්දක්+ සාදන්න. එහි කෙරුබ්වරුන්ගේ+ රූප මැසිය යුතුයි. හෙබ්‍රෙව් 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එම කූඩාරමේ දෙවෙනි තිරය පිටුපස+ “අතිශුද්ධස්ථානය”+ යනුවෙන් හැඳින්වූ කාමරයක් තිබිණ. හෙබ්‍රෙව් 10:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඒ අනුව තම ජීවිතය+ නියෝජනය කරන තිරය පසු කරගෙන යෑමෙන්+ ජීවනයට මඟ පාදන අලුත් මාර්ගයක් ඔහු අප වෙනුවෙන් විවෘත කර දුන්නේය.
31 “නිල් පැහැති නූල්, රත්නිල් පැහැගැන්වූ ලොම්, තද රතු පැහැති නූල් හා සිහින්ව කටින ලද ලිනන් නූල් යොදාගෙන තිර රෙද්දක්+ සාදන්න. එහි කෙරුබ්වරුන්ගේ+ රූප මැසිය යුතුයි.
20 ඒ අනුව තම ජීවිතය+ නියෝජනය කරන තිරය පසු කරගෙන යෑමෙන්+ ජීවනයට මඟ පාදන අලුත් මාර්ගයක් ඔහු අප වෙනුවෙන් විවෘත කර දුන්නේය.