- 
	                        
            
            යොහන් 5:14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
 - 
                            
- 
                                        
14 ටික වේලාවකට පසු යේසුස් ඔහුව දේවමාලිගාවේදී මුණගැසුණු අතර, “දැන් ඔබට සුවය ලැබිලා. පව් කිරීමෙන් වැළකී සිටින්න. ඔබ එසේ කළේ නැත්නම් වඩා දරුණු දෙයක් ඔබට සිදු විය හැකියි” කියා ඔහුට කීවේය.
 
 -