ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 78:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 ඔවුහු මුළු හදවතින්ම ඔහුට විශ්වාසවන්තව සිටියේ නැත.+

      ඔහු සමඟ කළ ගිවිසුම ඔවුහු කඩ කළෝය.+

  • එසකියෙල් 33:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ඔවුහු මගේ වචනවලට ඇහුම්කන් දෙන සෙනඟක් මෙන්, සුපුරුදු පරිදි ඔබ ළඟට ඇවිත් ඔබ ඉදිරියේ හිඳගෙන+ ඔබ පවසන දේට සවන් දෙනු ඇත. එහෙත් ඔවුහු කිසිසේත් ඒවා පිළිපදින්නේ නැත.+ මන්ද ඔවුහු අයුතු ලෙස ලාභ ලැබීමට වෙහෙසෙති. ඔවුන්ගේ මුවින් පිට වන්නේ අශික්ෂිත දේවල්ය.+

  • මාක් 7:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔවුන් මට කරන නමස්කාරයෙන් පලක් නැත. මන්ද ඔවුන් දෙවිගේ ඉගැන්වීම් ලෙස උගන්වන්නේ මිනිසුන් ඇති කරගත් ආඥා පමණයි.’+

  • කොලොස්සි 2:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 යනාදි අණපනත් පනවා තිබෙන්නේ භාවිත කළ පසු ඉවත දමන දේවලටය. ඒ අණපනත් වැදගත් වන්නේ මිනිසුන්ට පමණි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න