ද්විතීය කතාව 24:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 “පුරුෂයෙක් තමන් විවාහ කරගත් ස්ත්‍රිය නොමනා ආකාරයකින් හැසිරෙන බව දැක ඇය ගැන පිළිකුලක් ඇති වී ඇයව අත්හරින්න තීරණය කළොත්+ ඔහු කළ යුත්තේ මෙයයි. ඔහු ඇගෙන් දික්කසාද වන බවට ලියවිල්ලක් සකස් කර ඇයට දී+ ඇයව තම නිවසෙන් පිටත් කර යැවිය යුතුයි.+ මතෙව් 5:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 “‘තම බිරිඳව දික්කසාද කරන+ කෙනෙකු දික්කසාද වන බවට ලියවිල්ලක්+ ඇයට දිය යුතුයි’ කියා පවසා තිබෙනවා.
24 “පුරුෂයෙක් තමන් විවාහ කරගත් ස්ත්‍රිය නොමනා ආකාරයකින් හැසිරෙන බව දැක ඇය ගැන පිළිකුලක් ඇති වී ඇයව අත්හරින්න තීරණය කළොත්+ ඔහු කළ යුත්තේ මෙයයි. ඔහු ඇගෙන් දික්කසාද වන බවට ලියවිල්ලක් සකස් කර ඇයට දී+ ඇයව තම නිවසෙන් පිටත් කර යැවිය යුතුයි.+