මතෙව් 20:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එයාකාරයෙන් අන්තිමයන් ප්‍රථමයන් බවටත් ප්‍රථමයන් අන්තිමයන් බවටත් පත් වෙයි.”+ මාක් 10:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 නමුත් ප්‍රථමයන්ව සිටි බොහෝදෙනෙක් අන්තිමයන් බවටත් අන්තිමයන් ප්‍රථමයන් බවටත් පත් වෙයි.”+ ලූක් 13:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඒ අනුව බලද්දී අන්තිමයන්ගෙන් කිහිපදෙනෙක් ප්‍රථමයන් බවටත් ප්‍රථමයන්ව සිටි කිහිපදෙනෙක් අන්තිමයන් බවටත් පත් වෙයි.”+
30 ඒ අනුව බලද්දී අන්තිමයන්ගෙන් කිහිපදෙනෙක් ප්‍රථමයන් බවටත් ප්‍රථමයන්ව සිටි කිහිපදෙනෙක් අන්තිමයන් බවටත් පත් වෙයි.”+