ලෙවී කතාව 19:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “‘ඔබේ සිතින් ඔබේ සහෝදරයාට වෛර නොකරන්න.+ ඔබේ ආශ්‍රිතයා වරදක් කළොත් ඔහුගේ පාපයට ඔබද හවුල් නොවන පිණිස ඔහුට අවවාද කළ යුතුයි.+ හිතෝපදේශ 19:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසෙකුට ඉක්මනින් කේන්ති නොයයි.+ වරද අමතක කර දැමීම ඔහු සතු අලංකාර ගුණාංගයකි.+ මතෙව් 18:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “ඔබේ සහෝදරයා පාපයක් කළොත් ගොස් තනිව ඔහුව හමු වී+ ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔහු ඔබ කියන දේ පිළිගත්තොත් ඔබේ සහෝදරයාව ඔබ දිනාගෙන තිබෙනවා.+
17 “‘ඔබේ සිතින් ඔබේ සහෝදරයාට වෛර නොකරන්න.+ ඔබේ ආශ්‍රිතයා වරදක් කළොත් ඔහුගේ පාපයට ඔබද හවුල් නොවන පිණිස ඔහුට අවවාද කළ යුතුයි.+
11 වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසෙකුට ඉක්මනින් කේන්ති නොයයි.+ වරද අමතක කර දැමීම ඔහු සතු අලංකාර ගුණාංගයකි.+
15 “ඔබේ සහෝදරයා පාපයක් කළොත් ගොස් තනිව ඔහුව හමු වී+ ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔහු ඔබ කියන දේ පිළිගත්තොත් ඔබේ සහෝදරයාව ඔබ දිනාගෙන තිබෙනවා.+