3 මන්ද දර්ශනය ඉටු වීමට නියමිත කාලයක් තිබේ.+ ඒ නියමිත කාලය ඉක්මනින්ම පැමිණෙන්නේය. දර්ශනය කිසිවිටෙක බොරුවක් නොවන්නේය. එය ඉටු වීමට ප්‍රමාද වන්නේයයි පෙනුණද ඒ ගැන බලාපොරොත්තුවෙන් සිටින්න. මන්ද එය ප්‍රමාද නොවන්නේය. නියමිත කාලයේදී එය අනිවාර්යයෙන්ම ඉටු වන්නේය.+