ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 16:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 නමුත් යෙහෝවා දෙවි සාමුවෙල්ට මෙසේ කීවේය. “ඔහුගේ පෙනුම දෙසවත් ඔහුගේ උස මහත දෙසවත් නොබලන්න.+ මා තෝරාගත් තැනැත්තා ඔහු නොවෙයි. දෙවි දේවල් දෙස බලන්නේ මනුෂ්‍යයන් බලන ආකාරයට නොවෙයි.+ මනුෂ්‍යයන් දකින්නේ පිටතින් පෙනෙන දේ පමණය.+ නමුත් යෙහෝවා දෙවි වන මම සිතේ තිබෙන දේ දකිමි.”+

  • යෙසායා 66:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “ඒ සෑම දෙයක්ම සෑදුවේ මාගේ දෑත්වලින් නොවෙයිද? ඒ සියල්ල පවතින්නේ මා නිසාය”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය. “මම මාගේ වචනයට ගරුබිය දක්වන,+ බිඳුණු සිත් ඇති යටහත්පහත් අය+ වෙත මාගේ නෙත් යොමු කරන්නෙමි.

  • මතෙව් 21:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ඒ දෙදෙනා අතරින් තම පියාගේ කැමැත්ත කළේ කවුද”+ කියා ඔහු ඔවුන්ගෙන් ඇසුවේය. ඔවුහු, “දෙවෙනි පුතා” කියා කීවෝය. යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, බදු එකතු කරන්නන් සහ ගණිකාවන් ඔබට පළමුවෙන් දෙවිගේ රාජ්‍යයට ඇතුල් වන බවයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න