මතෙව් 19:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 නැවතත් මා ඔබට කියන්නේ, ධනවතෙකුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙනවාට වඩා ඔටුවෙකුට ඉඳිකටුවක සිදුරෙන් යෑම පහසු බවයි.”+ මාක් 10:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ධනවතෙකුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙනවාට වඩා ඔටුවෙකුට ඉඳිකටුවක සිදුරෙන් ඇතුල් වීම පහසුයි.”+
24 නැවතත් මා ඔබට කියන්නේ, ධනවතෙකුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙනවාට වඩා ඔටුවෙකුට ඉඳිකටුවක සිදුරෙන් යෑම පහසු බවයි.”+