1 සාමුවෙල් 16:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යෙහෝවා දෙවි සාමුවෙල්ට මෙසේ කීවේය. “ඔබ තව කොපමණ කාලයක් සාවුල් ගැන දුක් වෙවී සිටිනවාද?+ මම ඔහුව ඊශ්‍රායෙල්හි රජු හැටියට ප්‍රතික්ෂේප කළෙමි.+ ඒ නිසා දැන් ඔබේ තෙල් බඳුන+ රැගෙන බෙත්ලෙහෙම්හි ජීවත් වන යෙස්සේ+ ළඟට යන්න. මන්ද ඔහුගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකුව රජු හැටියට මම තෝරාගත්තෙමි.”+ මීකා 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “‘යූදාහි නගර අතරින් කුඩාම නගරය+ වන බෙත්ලෙහෙම් එෆ්‍රාතා!+ ඊශ්‍රායෙල් පාලනය කිරීමට නියමිත තැනැත්තා+ පැමිණෙන්නේ ඔබගෙන්ය.+ ඔහු පාලනය කරන්නේ මාගේ කැමැත්තට අනුවය. ඔහුගේ පටන්ගැන්ම ඈත අතීතයට දිව යයි.’+ මතෙව් 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ‘යූදා දේශයේ බෙත්ලෙහෙම,+ ඔබ යූදාහි ආණ්ඩුකාරයන්ගේ නුවරවල් අතරින් වැදගත්කමින් අඩුම නුවරක් නම් නොවෙයි. මන්ද මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව එඬේරෙකු මෙන් රැකබලා ගැනීමට+ ආණ්ඩුකාරයෙක්+ ඔබෙන් බිහි වන්නේය.’”
16 යෙහෝවා දෙවි සාමුවෙල්ට මෙසේ කීවේය. “ඔබ තව කොපමණ කාලයක් සාවුල් ගැන දුක් වෙවී සිටිනවාද?+ මම ඔහුව ඊශ්‍රායෙල්හි රජු හැටියට ප්‍රතික්ෂේප කළෙමි.+ ඒ නිසා දැන් ඔබේ තෙල් බඳුන+ රැගෙන බෙත්ලෙහෙම්හි ජීවත් වන යෙස්සේ+ ළඟට යන්න. මන්ද ඔහුගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකුව රජු හැටියට මම තෝරාගත්තෙමි.”+
2 “‘යූදාහි නගර අතරින් කුඩාම නගරය+ වන බෙත්ලෙහෙම් එෆ්‍රාතා!+ ඊශ්‍රායෙල් පාලනය කිරීමට නියමිත තැනැත්තා+ පැමිණෙන්නේ ඔබගෙන්ය.+ ඔහු පාලනය කරන්නේ මාගේ කැමැත්තට අනුවය. ඔහුගේ පටන්ගැන්ම ඈත අතීතයට දිව යයි.’+
6 ‘යූදා දේශයේ බෙත්ලෙහෙම,+ ඔබ යූදාහි ආණ්ඩුකාරයන්ගේ නුවරවල් අතරින් වැදගත්කමින් අඩුම නුවරක් නම් නොවෙයි. මන්ද මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව එඬේරෙකු මෙන් රැකබලා ගැනීමට+ ආණ්ඩුකාරයෙක්+ ඔබෙන් බිහි වන්නේය.’”