ද්විතීය කතාව 28:52 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 52 ඔවුන් යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශය වටලා ඔබේ සියලු නුවරවල් කොටු කරගනියි. එවිට ඔබ මහත් විශ්වාසයක් තැබූ ඔබට මහත් ශක්තියක් වූ ඔබේ දැවැන්ත පවුරු බිඳ වැටී යයි.+ ද්විතීය කතාව 32:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඔවුහු නුවණැතිව ක්‍රියා කළා නම්+ තමන්ට සිදු වන දේ ගැන ගැඹුරින් කල්පනා කරනු ඇත.+තමන් කරන දේවල නරක ප්‍රතිඵල ගැන සලකා බලනු ඇත.+
52 ඔවුන් යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශය වටලා ඔබේ සියලු නුවරවල් කොටු කරගනියි. එවිට ඔබ මහත් විශ්වාසයක් තැබූ ඔබට මහත් ශක්තියක් වූ ඔබේ දැවැන්ත පවුරු බිඳ වැටී යයි.+
29 ඔවුහු නුවණැතිව ක්‍රියා කළා නම්+ තමන්ට සිදු වන දේ ගැන ගැඹුරින් කල්පනා කරනු ඇත.+තමන් කරන දේවල නරක ප්‍රතිඵල ගැන සලකා බලනු ඇත.+