ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 137:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 ඔබේ දරුවන්ව පැහැරගෙන

      ඔවුන්ව ගලේ ගසා මරා දමන තැනැත්තා සන්තෝෂවත්ය.+

  • මීකා 3:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔබ කරන මේ දේවල් නිසා කෙතක් හාන්නාක් මෙන් සියොන් නුවර නාස්ති කරනු ලබන්නේය. යෙරුසලම නටබුන් ගොඩක් බවට පත් වන්නේය.+ දේවමාලිගාව පිහිටා තිබෙන කන්ද පාළු කැලෑවක් මෙන් වන්නේය.

  • ලූක් 23:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 යේසුස් එම ස්ත්‍රීන් දෙස බලා ඔවුන්ට මෙසේ කීවේය. “යෙරුසලමේ දූවරුනි, මා නිසා හඬන්න එපා. ඒ වෙනුවට ඔබටයි ඔබේ දරුවන්ටයි සිදු වෙන්න යන දේ ගැන හඬා වැලපෙන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න