මතෙව් 21:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 “තවත් උපමාවකට සවන් දෙන්න. මිදිවත්තක් වැවූ වතුහිමියෙක්+ සිටියා. ඔහු එය වටා වැටක් බැඳ, මිදි පෑගීම සඳහා එහි වළක් හාරා ටැඹක්ද ඉදි කර,+ එය වැවිලිකරුවන්ට බද්දට දී පිටරට ගියා.+ මාක් 12:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔහු උපමා යොදාගෙන ඔවුන්ට මෙසේ කීවේය. “මිදිවත්තක් වැවූ එක්තරා මිනිසෙක් සිටියා.+ ඔහු එය වටා වැටක් බැඳ,+ මිදි පෑගීම සඳහා වළක් හාරා, ටැඹක් ඉදි කර එය වැවිලිකරුවන් පිරිසකට බද්දට දී+ පිටරට ගියා.+
33 “තවත් උපමාවකට සවන් දෙන්න. මිදිවත්තක් වැවූ වතුහිමියෙක්+ සිටියා. ඔහු එය වටා වැටක් බැඳ, මිදි පෑගීම සඳහා එහි වළක් හාරා ටැඹක්ද ඉදි කර,+ එය වැවිලිකරුවන්ට බද්දට දී පිටරට ගියා.+
12 ඔහු උපමා යොදාගෙන ඔවුන්ට මෙසේ කීවේය. “මිදිවත්තක් වැවූ එක්තරා මිනිසෙක් සිටියා.+ ඔහු එය වටා වැටක් බැඳ,+ මිදි පෑගීම සඳහා වළක් හාරා, ටැඹක් ඉදි කර එය වැවිලිකරුවන් පිරිසකට බද්දට දී+ පිටරට ගියා.+