ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 21:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘හිස්වැස්ම ගලවා දමන්න. ඔටුන්න ඉවත් කරන්න.+ දැන් මහත් වෙනසක් සිදු වෙනවා ඇත.+ පහත් තැනැත්තාව උසස් කරන්න.+ උත්තමයාව පහත් කරන්න.+

  • එසකියෙල් 21:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 විනාශයක්! විනාශයක්! මම මහත් විනාශයක් සිදු කරන්නෙමි.+ නීත්‍යනුකූල අයිතිය ඇති තැනැත්තා පැමිණෙන තෙක්+ ඔටුන්න කිසිවෙකුටවත් හිමි වන්නේ නැත. ඔහු පැමිණි විට මම එය ඔහුට දෙන්නෙමි.’+

  • දානියෙල් 4:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 මිනිස් වාසයෙන් ඔබව එළවා දමනු ඇත. ඔබ වනසතුන් සමඟ ජීවත් වන්නෙහිය.+ හරකුන්ට+ මෙන් ඔබටත් තණකොළ කෑමට සිදු වේ. කාලවල් සතක්+ පසු වන තුරු ඔබ පිනිවලට තෙමිතෙමී ජීවත් වන්නෙහිය. මනුෂ්‍ය ආණ්ඩුවලට වඩා ඉහළින් සිටින, පූර්ණ බලයක් ඇති එකම තැනැත්තා මහෝත්තම දෙවි බවත්+ දෙවි තමා කැමති කෙනෙකුට පාලනය භාර දෙන බවත්+ ඔබ පිළිගන්නා තෙක් ඔබ එම තත්වයේම සිටින්නෙහිය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න