10 නමුත් එම පරිත්‍යාග සහ පූජාවන් විවිධ කෑම+ බීමවලට+ මෙන්ම චාරිත්‍රානුකූලව පවිත්‍ර වීමේ පිළිවෙත්වලට+ පමණක් අදාළ වේ. ඒ අනුව එම නීතික අවශ්‍යතා අදාළ වූයේ බාහිර දේවලට පමණක් බව පැහැදිලිය.+ එලෙසම ඒවා පනවනු ලැබුවේ දෙවිගේ අරමුණට එකඟව සෑම දෙයක්ම නිවැරදි කිරීමට නියමිත කාලය පැමිණෙන තුරුය.+