ගණන් කතාව 19:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යමෙකු මළ සිරුරක් ස්පර්ශ කළොත් පවිත්‍ර කිරීමට භාවිත කරන වතුර+ ඔහු මත ඉසිය යුතුයි. ඔහු එලෙස තමන්ව පවිත්‍ර කර නොගත්තොත් ඔහු දිගටම අපවිත්‍ර තත්වයක සිටින බැවින්+ ඔහු යෙහෝවා දෙවි වන මාගේ ශුද්ධ කූඩාරම දූෂ්‍ය කරන්නේය.+ ඒ නිසා ඔහුව මරා දැමිය යුතුයි.+
13 යමෙකු මළ සිරුරක් ස්පර්ශ කළොත් පවිත්‍ර කිරීමට භාවිත කරන වතුර+ ඔහු මත ඉසිය යුතුයි. ඔහු එලෙස තමන්ව පවිත්‍ර කර නොගත්තොත් ඔහු දිගටම අපවිත්‍ර තත්වයක සිටින බැවින්+ ඔහු යෙහෝවා දෙවි වන මාගේ ශුද්ධ කූඩාරම දූෂ්‍ය කරන්නේය.+ ඒ නිසා ඔහුව මරා දැමිය යුතුයි.+