ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 26:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ඔවුන් කමින් සිටියදී යේසුස් රොටියක් ගෙන+ යාච්ඤා කර, එය කඩා+ ගෝලයන්ට දුන්නේය. ඔහුද, “රැගෙන කන්න. මෙයින් නියෝජනය වන්නේ මගේ ශරීරයයි”+ කියා කීවේය.

  • මාක් 14:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඉන්පසු ඔවුන් කමින් සිටියදී ඔහු රොටියක් ගෙන යාච්ඤාවක් ඉදිරිපත් කර එය කඩා ඔවුන්ට දී, “මෙය ගන්න. මෙයින් නියෝජනය වන්නේ මාගේ ශරීරයයි”+ කියා කීවේය.

  • 1 කොරින්ති 11:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 යාච්ඤාවක් ඉදිරිපත් කර එය කඩා,+ “මෙයින් නියෝජනය වන්නේ ඔබ වෙනුවෙන් මා පූජා කරන මාගේ ශරීරයයි.+ මාව සිහි කිරීමට+ මේ දේ නොකඩවා කරන්න” කියා කීවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න