මතෙව් 26:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 ඉන්පසු ඔහු ගෝලයන් ළඟට ඇවිත් ඔවුන් නිදාගෙන සිටිනවා දැක පේතෘස්ට මෙසේ කීවේය. “එක පැයක්වත් මා සමඟ අවදියෙන් සිටින්න ඔබට බැරි වුණාද?+ මාක් 14:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ටික වේලාවකින් ඔහු පැමිණ ඔවුන් නිදා සිටිනවා දැක පේතෘස්ට මෙසේ කීවේය. “සීමොන්, ඔබට නින්ද ගියාද? ඔබට එක පැයක්වත් අවදියෙන් සිටින්න ශක්තිය නැද්ද?+
40 ඉන්පසු ඔහු ගෝලයන් ළඟට ඇවිත් ඔවුන් නිදාගෙන සිටිනවා දැක පේතෘස්ට මෙසේ කීවේය. “එක පැයක්වත් මා සමඟ අවදියෙන් සිටින්න ඔබට බැරි වුණාද?+
37 ටික වේලාවකින් ඔහු පැමිණ ඔවුන් නිදා සිටිනවා දැක පේතෘස්ට මෙසේ කීවේය. “සීමොන්, ඔබට නින්ද ගියාද? ඔබට එක පැයක්වත් අවදියෙන් සිටින්න ශක්තිය නැද්ද?+