මාක් 14:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ටික වේලාවකින් ඔහු පැමිණ ඔවුන් නිදා සිටිනවා දැක පේතෘස්ට මෙසේ කීවේය. “සීමොන්, ඔබට නින්ද ගියාද? ඔබට එක පැයක්වත් අවදියෙන් සිටින්න ශක්තිය නැද්ද?+ ලූක් 22:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 ඔහු යාච්ඤා කළ පසු නැඟිට තම ගෝලයන් ළඟට ගියේය. මහත් ශෝකයකින් සිටි ඔවුන්, විඩාබර වී නිදා සිටිනවා දුටු විට,+
37 ටික වේලාවකින් ඔහු පැමිණ ඔවුන් නිදා සිටිනවා දැක පේතෘස්ට මෙසේ කීවේය. “සීමොන්, ඔබට නින්ද ගියාද? ඔබට එක පැයක්වත් අවදියෙන් සිටින්න ශක්තිය නැද්ද?+
45 ඔහු යාච්ඤා කළ පසු නැඟිට තම ගෝලයන් ළඟට ගියේය. මහත් ශෝකයකින් සිටි ඔවුන්, විඩාබර වී නිදා සිටිනවා දුටු විට,+