ගීතාවලිය 22:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මාව දකින සියල්ලෝ මට අවමන් කරති.+ඔවුහු හිස වනමින් සමච්චලේට මෙන් මෙසේ කියති.+