යෙසායා 52:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවි තම ශුද්ධ බලය සියලු ජාතීන්ට දකින්න සලස්වන්නේය.+ පොළොවේ ඈත කෙළවරෙහි වෙසෙන සියලු ජනයා අපේ දෙවි ගැලවීම දෙන ආකාරය දකින්නෝය.+ ලූක් 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවි ගැලවීම සලසා දෙන ආකාරයද සියලුදෙනා දකින්නෝය.’”+ ක්‍රියා 4:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඇත්තෙන්ම වෙන කිසිවෙකු තුළින් ගැලවීම ලබාගත නොහැකියි. මන්ද අපව ගැලවීමට+ ඔහු මිස වෙනත් කිසි කෙනෙකුව*+ දෙවි අප අතරින් තෝරාගෙන නැහැ.”
10 යෙහෝවා දෙවි තම ශුද්ධ බලය සියලු ජාතීන්ට දකින්න සලස්වන්නේය.+ පොළොවේ ඈත කෙළවරෙහි වෙසෙන සියලු ජනයා අපේ දෙවි ගැලවීම දෙන ආකාරය දකින්නෝය.+
12 ඇත්තෙන්ම වෙන කිසිවෙකු තුළින් ගැලවීම ලබාගත නොහැකියි. මන්ද අපව ගැලවීමට+ ඔහු මිස වෙනත් කිසි කෙනෙකුව*+ දෙවි අප අතරින් තෝරාගෙන නැහැ.”