උත්පත්ති 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔබ+ සහ ස්ත්‍රිය+ අතරද ඔබෙන් පැවත එන්නන්+ සහ ඇගෙන් පැවත එන තැනැත්තා*+ අතරද මම+ සතුරුකම්+ තබන්නෙමි. ඔහු+ ඔබේ+ හිස+ පොඩි කරන්නේය. ඔබ+ ඔහුගේ+ විලුඹ+ පොඩි කරන්නෙහිය.” උත්පත්ති 22:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔබ මගේ හඬට සවන් දුන් නිසා ඔබෙන් පැවත එන තැනැත්තා+ මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබාගන්නෝය.’”*+ උත්පත්ති 49:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ෂීලෝ* පැමිණෙන තෙක්+ යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත.+ ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.+ ගණන් කතාව 21:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මෝසෙස් විගස සර්පයෙකුගේ රූපයක් තඹවලින් සාදා+ එය කණුවක සවි කළේය.+ සර්පයෙක් දෂ්ට කළ යමෙකු එම තඹ රූපය දෙස බලාගෙන සිටි විට+ ඔහු මිය ගියේ නැත.+ ද්විතීය කතාව 18:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඉදිරියේදී යෙහෝවා දෙවි ඔබේ සහෝදරයන් අතරින් ඔබ උදෙසා මා වැනි අනාගතවක්තෘ කෙනෙකුව පත් කරයි. ඔබ ඔහුට සවන් දිය යුතුයි.+
15 ඔබ+ සහ ස්ත්‍රිය+ අතරද ඔබෙන් පැවත එන්නන්+ සහ ඇගෙන් පැවත එන තැනැත්තා*+ අතරද මම+ සතුරුකම්+ තබන්නෙමි. ඔහු+ ඔබේ+ හිස+ පොඩි කරන්නේය. ඔබ+ ඔහුගේ+ විලුඹ+ පොඩි කරන්නෙහිය.”
18 ඔබ මගේ හඬට සවන් දුන් නිසා ඔබෙන් පැවත එන තැනැත්තා+ මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබාගන්නෝය.’”*+
10 ෂීලෝ* පැමිණෙන තෙක්+ යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත.+ ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.+
9 මෝසෙස් විගස සර්පයෙකුගේ රූපයක් තඹවලින් සාදා+ එය කණුවක සවි කළේය.+ සර්පයෙක් දෂ්ට කළ යමෙකු එම තඹ රූපය දෙස බලාගෙන සිටි විට+ ඔහු මිය ගියේ නැත.+
15 ඉදිරියේදී යෙහෝවා දෙවි ඔබේ සහෝදරයන් අතරින් ඔබ උදෙසා මා වැනි අනාගතවක්තෘ කෙනෙකුව පත් කරයි. ඔබ ඔහුට සවන් දිය යුතුයි.+