මතෙව් 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ කාලයේදී යොහන් බව්තීස්ත+ යූදා පාළුකරයෙහි දේශනා කරන්න පටන්ගත්තේය.+ මාක් 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එහි සඳහන් වූයේ මිනිසුන්ව බව්තීස්ම කරන පාළුකරයේ සිටි යොහන් නමැති තැනැත්තා ගැනයි. ඔහු පව්වලට සමාව ලබාගැනීම සඳහා පසුතැවිලි වෙන්න කියාත් එය බව්තීස්මය මගින් සංකේතවත් කරන්න කියාත් දේශනා කළේය.+ ලූක් 1:77 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 77 එසේ කරමින් ගැලවීම ලැබිය හැක්කේ පව්වලට සමාව ලබාගැනීමෙන් බව ඔබ ඔහුගේ ජනයාට අවබෝධ කර දෙයි.+ ක්‍රියා 13:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔහු පැමිණෙන්න කලින්,+ යොහන්+ මුළු ඊශ්‍රායෙල් ජනතාවට ප්‍රසිද්ධියේ දේශනා කළා. ඔහු දේශනා කළේ පසුතැවිලි වී ඒ බව බව්තීස්ම වීමෙන් පෙන්වන්න කියායි.
4 එහි සඳහන් වූයේ මිනිසුන්ව බව්තීස්ම කරන පාළුකරයේ සිටි යොහන් නමැති තැනැත්තා ගැනයි. ඔහු පව්වලට සමාව ලබාගැනීම සඳහා පසුතැවිලි වෙන්න කියාත් එය බව්තීස්මය මගින් සංකේතවත් කරන්න කියාත් දේශනා කළේය.+
24 ඔහු පැමිණෙන්න කලින්,+ යොහන්+ මුළු ඊශ්‍රායෙල් ජනතාවට ප්‍රසිද්ධියේ දේශනා කළා. ඔහු දේශනා කළේ පසුතැවිලි වී ඒ බව බව්තීස්ම වීමෙන් පෙන්වන්න කියායි.