ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 3:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “පසුතැවිලි වන්න,+ මන්ද ස්වර්ග රාජ්‍යය ළං වී තිබෙනවා”+ කියා ඔහු පවසමින් සිටියේය.

  • ලූක් 3:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔහු යොර්දාන් ගඟ අවට පිහිටි මුළු ප්‍රදේශය පුරා සංචාරය කරමින් ජනතාවට දේශනා කළේය. ඔහු ඔවුන්ට පැවසුවේ පව්වලට සමාව ලබාගැනීම සඳහා තම පසුතැවිල්ල සංකේතවත් කරමින් බව්තීස්ම විය යුතු බවය.+

  • ක්‍රියා 13:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඔහු පැමිණෙන්න කලින්,+ යොහන්+ මුළු ඊශ්‍රායෙල් ජනතාවට ප්‍රසිද්ධියේ දේශනා කළා. ඔහු දේශනා කළේ පසුතැවිලි වී ඒ බව බව්තීස්ම වීමෙන් පෙන්වන්න කියායි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න