මතෙව් 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔබ පසුතැවිලි වී ඇති නිසා+ ඊට සාක්ෂියක් ලෙස මම ඔබව වතුරෙන් බව්තීස්ම කරනවා.+ නමුත් මට පසුව එන තැනැත්තා+ මට වඩා බලවත් කෙනෙක්. මම ඔහුගේ පාවහන් ගලවන්න තරම්වත් වටින කෙනෙක් නොවෙයි.+ ඒ තැනැත්තා ඔබව බව්තීස්ම කරන්නේ දෙවිගේ බලයෙන්+ හා ගින්නෙනුයි.+ මාක් 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මම ඔබව බව්තීස්ම කරන්නේ වතුරෙන්. නමුත් ඔහු ඔබව බව්තීස්ම කරන්නේ දෙවිගේ බලයෙනුයි.”+ ක්‍රියා 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ මොහොතේ පටන් ඒ සියලුදෙනා තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක විය.+ දෙවිගේ බලය ඔවුන් තුළ එසේ ක්‍රියාත්මක වූ නිසා සියලුදෙනාම විවිධ භාෂාවලින් කතා කරන්න පටන්ගත්තෝය.+
11 ඔබ පසුතැවිලි වී ඇති නිසා+ ඊට සාක්ෂියක් ලෙස මම ඔබව වතුරෙන් බව්තීස්ම කරනවා.+ නමුත් මට පසුව එන තැනැත්තා+ මට වඩා බලවත් කෙනෙක්. මම ඔහුගේ පාවහන් ගලවන්න තරම්වත් වටින කෙනෙක් නොවෙයි.+ ඒ තැනැත්තා ඔබව බව්තීස්ම කරන්නේ දෙවිගේ බලයෙන්+ හා ගින්නෙනුයි.+
4 ඒ මොහොතේ පටන් ඒ සියලුදෙනා තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක විය.+ දෙවිගේ බලය ඔවුන් තුළ එසේ ක්‍රියාත්මක වූ නිසා සියලුදෙනාම විවිධ භාෂාවලින් කතා කරන්න පටන්ගත්තෝය.+