ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 15:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඒ වගේම ඔබ මුල සිටම මා සමඟ සිටි නිසා ඔබත් මා ගැන සාක්ෂි දැරිය යුතුයි.+

  • 1 පේතෘස් 5:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එහෙයින් ඔබ අතරේ සිටින වැඩිමහල්ලන්ට යම් උපදෙස් හා මඟ පෙන්වීම් දීමට මා කැමතිය. මාද ඔවුන් සමඟ වැඩිමහල්ලෙකු+ ලෙස සේවය කරන බවත් ක්‍රිස්තුස් වින්ද වධ හිංසා සියැසින් දුටු කෙනෙකු+ බවත් ඉදිරියේදී එළිදරව් වන තේජස ඔවුන් සමඟ හවුලේ භුක්ති විඳින කෙනෙකු+ බවත් මතක තබාගන්න.

  • 2 පේතෘස් 1:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ බලය ගැනත් ඔහු පැමිණ සිටින කාලය* ගැනත්+ අප ඔබව දැනුවත් කළේ දක්ෂ ලෙස ගොතනු ලැබූ ප්‍රබන්ධ කථාවලින් නොවේ.+ අප ඒ සඳහා යොදාගත්තේ ඔහුගේ මහත් තේජස ගැන අපගේම ඇස්වලින් දුටු දේවල්ය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න