මතෙව් 17:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එවිට ඔවුන් ඉදිරියෙහිම ඔහුගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් විය. ඔහුගේ මුහුණ සූර්යයා මෙන් බැබළෙන්නත්+ ඔහුගේ වස්ත්‍ර ආලෝකය මෙන් දීප්තිමත් වෙන්නත්+ පටන්ගත්තේය. මාක් 9:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දවස් හයකට පසු යේසුස්, පේතෘස්ව යාකොබ්ව සහ යොහන්ව පමණක් කැඳවාගෙන උස් කන්දකට ගියේය. එවිට ඔවුන් ඉදිරියෙහිම ඔහුගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් විය.+ ලූක් 9:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඔහු යාච්ඤා කරමින් සිටියදී ඔහුගේ මුහුණේ පෙනුම+ සම්පූර්ණයෙන්ම වෙනස් විය. ඔහුගේ වස්ත්‍ර දිදුලන සුදකින් බැබළුණේය.+
2 එවිට ඔවුන් ඉදිරියෙහිම ඔහුගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් විය. ඔහුගේ මුහුණ සූර්යයා මෙන් බැබළෙන්නත්+ ඔහුගේ වස්ත්‍ර ආලෝකය මෙන් දීප්තිමත් වෙන්නත්+ පටන්ගත්තේය.
2 දවස් හයකට පසු යේසුස්, පේතෘස්ව යාකොබ්ව සහ යොහන්ව පමණක් කැඳවාගෙන උස් කන්දකට ගියේය. එවිට ඔවුන් ඉදිරියෙහිම ඔහුගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් විය.+
29 ඔහු යාච්ඤා කරමින් සිටියදී ඔහුගේ මුහුණේ පෙනුම+ සම්පූර්ණයෙන්ම වෙනස් විය. ඔහුගේ වස්ත්‍ර දිදුලන සුදකින් බැබළුණේය.+