දානියෙල් 10:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔහු මට දිගටම කතා කරමින් මෙසේ කීවේය. “භය වෙන්න එපා+ දානියෙල්. ඔබ මේ කාරණා පැහැදිලිව තේරුම්ගන්නා පිණිස යටහත්පහත් සිතක් ඇතුව දෙවිට කන්නලව් කළෙහිය.+ ඔබ කන්නලව් කරන්න පටන්ගත් දවසේම+ දෙවි ඔබට සවන් දුන්නේය. මාව ඔබ වෙතට එවා තිබෙන්නෙත් ඒ නිසාය.+
12 ඔහු මට දිගටම කතා කරමින් මෙසේ කීවේය. “භය වෙන්න එපා+ දානියෙල්. ඔබ මේ කාරණා පැහැදිලිව තේරුම්ගන්නා පිණිස යටහත්පහත් සිතක් ඇතුව දෙවිට කන්නලව් කළෙහිය.+ ඔබ කන්නලව් කරන්න පටන්ගත් දවසේම+ දෙවි ඔබට සවන් දුන්නේය. මාව ඔබ වෙතට එවා තිබෙන්නෙත් ඒ නිසාය.+