මතෙව් 26:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 එහෙයින් ඔහු කෙළින්ම යේසුස් වෙතට ගොස්, “ගුරුතුමනි,+ සුබ දවසක් වේවා” කියා පවසමින් මහත් ආදරයක් මවාපාමින් ඔහුව සිඹගත්තේය.+ මාක් 15:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඉන්පසු ඔවුහු, “යුදෙව්වරුන්ගේ රජ්ජුරුවෙනි, ඔබට සුබ දවසක් වේවා”+ කියා ඔහුට පැවසූහ. යොහන් 19:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඉන්පසු ඔවුහු ඔහු ළඟට ඇවිත්, “යුදෙව්වරුන්ගේ රජ්ජුරුවෙනි, ඔබට සුබ දවසක් වේවා” කියා පවසමින් ඔහුගේ කම්මුලට පහර දුන්හ.+
49 එහෙයින් ඔහු කෙළින්ම යේසුස් වෙතට ගොස්, “ගුරුතුමනි,+ සුබ දවසක් වේවා” කියා පවසමින් මහත් ආදරයක් මවාපාමින් ඔහුව සිඹගත්තේය.+
3 ඉන්පසු ඔවුහු ඔහු ළඟට ඇවිත්, “යුදෙව්වරුන්ගේ රජ්ජුරුවෙනි, ඔබට සුබ දවසක් වේවා” කියා පවසමින් ඔහුගේ කම්මුලට පහර දුන්හ.+